9 ශ්‍රේණිය ගණිතය කුඩා කණ්ඩායම් පංති  (Group Class)

9 ශ්‍රේණිය ගණිතය කුඩා කණ්ඩායම් පංති (Group Class)

Shakila Samarasinghe

Dip.in maths teaching
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Apr 12, 2026
වේලාව 04:30 PM
කාලය 120 min
පාඨමාලාව පිළිබඳව
9 ශ්‍රේණියට අදාළ සියළුම විෂය කොටස් මුල සිට ,සරළ මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සාකච්ඡා කිරීම, ඒ ආශ්‍රිත අභ්‍යාස කරවීම හා සාකච්ඡා කිරීම.
* පරීක්ෂණ පැවැත්වීම.
* අවශ්‍ය වුවහොත් අමතර වෙලාවන් යොදා ගැනීම හා දුර්වල දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම.
* මුල් සතිය නොමිලේ.
* පහසු වේලාවක් කතා කර ගැනීමට හැකි වෙයි.
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 5,000.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).