Certificate in Microsoft Office

Certificate in Microsoft Office

Sampath Nishantha

Bsc in IT
Dip. in Computerised Accounting
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Apr 03, 2026
වේලාව 07:00 AM
කාලය 120 min
පාඨමාලාව පිළිබඳව
සාමාන්‍ය පෙළ අවසාන කළ දරුවෙකුගේ සිට ඕනෑම වයස් පරාසයක පුද්ගලයෙකු සඳහා මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. මෙහි විශේෂත්වය නම් සියයට සීයක් ප්‍රායෝගිකව නිවැරදි ලෙස පරිගණකයක් හැසිරවීමට ඔබගේ කුසලතාවය වැඩිදියුණු කර ගැනීමට මග පෙන්වීමයි.
විෂය නිර්දේශය (Curriculum)

  • Introduction to MS Windows
  • Computer Booting & Shut down
  • File & Folder Management

  • Introduction to Word Processing
  • Font Settings
  • Paragraph Settings
  • Illustration Group Settings
  • Bullets & Numbering
  • Table Setting

මාසික ගාස්තුව

රු. 2,500.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).