6 ශ්‍රේණිය ගණිතය

6 ශ්‍රේණිය ගණිතය

Shakila Samarasinghe

Dip.in maths teaching
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Apr 11, 2026
වේලාව 06:00 PM
කාලය 120 min
පාඨමාලාව පිළිබඳව
6 ශ්‍රේණියට අදාළ සියළුම විෂය කොටස් මුල සිට සරළ මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සාකච්ඡා කිරීම. \
\
* ඒ ආශ්‍රිත අභ්‍යාස කරවීම හා සාකච්ඡා කිරීම.\
\
* පරීක්ෂණ පැවැත්වීම.\
\
* දුර්වල දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම. \
\
* පංතිය සෑම සෙනසුරාදා දිනකම ප.ව. 6.00 පැවැත්වේ.
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 1,500.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).