තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව ( ​Information Technology Certificate Course)

තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව ( ​Information Technology Certificate Course)

Thakshila Athapaththu

Dip. in Information & Communication Technology
පන්ති කාලසටහන (Class Schedule)
ඉදිරි පන්ති වාර මෙතෙක් තීරණය කර නොමැත. කරුණාකර පසුව පරීක්ෂා කරන්න.
පාඨමාලාව පිළිබඳව
ICT ඉගෙන ගන්න කැමති කාර්යබහුල ඔබට . ආයතනයේ ලිපිලේඛන සාදා ගැනීම තවදුරටත් ගැටලුවක් කර නොගන්න.. දැන්ම අප හා සම්බන්ධ වී පරිගණක තාක්ෂණයේ විශිෂ්ටයෙක් වන්න.. වයස් භේදයක් නොමැත. (Office Workers / Job seekers / StudentS). Online Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.. අප පාඨමාලාවෙ හි අන්තර්ගතය. ICT හි මූලික කරුණු හා පරිගණක හැඳින්වීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික කාර්යයන් සහ වැදගත්කම. .මෙහෙයුම් පද්ධති මූලික - Windows මූලික කරුණු. Unicode -මූලික ටයිප් කිරීමේ කුසලතා - වේගය සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම. Microsoft Word භාවිතයෙන් ලේඛන කළමනාකරණය. Microsoft Excel වල මූලික කරුණු සහ Excel භාවිතයෙන් ගණිතමය හා බිල්පත් ආදිය සැකසීම Microsoft PowerPoint - වෘත්තීය ඉදිරිපත් කිරීම් නිර්මාණය කිරීම. විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාල භාවිතය - Gmail ඇමුණුම් සහ ඊමේල් ආචාර විධි. තොරතුරු තාක්ෂණය සමගින් අනාගත ලෝකයට පියමන් කිරීමට කැමති ඔබ සියලු දෙනා සදහා විශේෂයි..
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 2,000.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).