Grade 4 - General English

Grade 4 - General English

G. Roshini Perera

A diploma-holding teacher
Studied a practical English course.
Studied about child psychology
පන්ති කාලසටහන (Class Schedule)
ඉදිරි පන්ති වාර මෙතෙක් තීරණය කර නොමැත. කරුණාකර පසුව පරීක්ෂා කරන්න.
පාඨමාලාව පිළිබඳව
පාසල් විෂය මාලාවට අනුව ඉතාම සරලව,නව ක්‍රමවේදයන්ට අනුව ඉගැන්වීම කරනු ලබන අතර වීඩියෝ ක්ලිප් මගින් සවන්දීම සහ වචන උච්ඡාරණය කරන ආකාර පිළිබඳව අවබෝධය ලබාදීම. විවිධ කියවීමේ ක්‍රියාකාරකම් මගින් කියවීම හුරු කිරීම.
විෂය නිර්දේශය (Curriculum)
මාසික ගාස්තුව

රු. 1,800.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).