Grade 10 Science Sinhala medium

Grade 10 Science Sinhala medium

Dinuka Madushan

HD in Psychology in Cardiff Metropolitian University in UK
BSC.Bioscience ( UG ) University of Sri Jayawardhanapura
පන්ති කාලසටහන (Class Schedule)
දිනය Apr 07, 2026
වේලාව 06:30 PM
කාලය 120 min
පාඨමාලාව පිළිබඳව
Theory කොටස් වලටම සීමා නොවී පන්තිය වෙලාවේම syllabus එකට අදාල practical 100%ක්ම ලමයි එක්කම සිදු කරන සාමාන්‍ය science class එක්කට වඩා වෙනස් ආරකට අත්දැකීමක් දරුවන්ට ලබාගන්නට පුලුවන් පන්තිය.. Science with Dinuka ❤️🧪🌡️🧬🩻 10 ශ්‍රේණිය විද්‍යාව මගින් ද්‍රව්‍ය, ශක්තිය, බලය, විදුලිය, චුම්බකත්වය, පෘථිවිය, ජීවීන් සහ පරිසරය පිළිබඳ මූලික විද්‍යා සංකල්ප ඉගැන්වීම අරමුණ වේ.පළමු දින නොමිලේ . සෑම අගහරුවාදා දිනයකම රාත්‍රී 6.30 සිට 9 දක්වා පන්තිය පැවැත්වේ.
විෂය නිර්දේශය (Curriculum)

මාසික ගාස්තුව

රු. 1,500.00

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).